Welcome Screenඑක වෙනස් කරගන්න තවත් ක්රමයක්
TRIX HUNTER එකේ මම දැක්ක මේ සම්බන්ධ ලිපියක් ගිහිල්ලා තියෙනවා. මාධව ඒ සම්බන්ධව තවත් වැඩසටහනක් ගැන කියල තිබුන. එක් තමයි ටුයින් අප්. මම කියන්න යන්නේ ටුයින් අප් වැඩසටහන ගැනයි.
මෙමගින් අපට
Boot Screen / Visual Style / Start menu / Task Bar / Animations and Effetcs වෙනස් කර ගත හැක. ඒ වගේම මේ වැඩ සටහනත් සමග එන TuneUp 1-Click Maintenance මගින් පරිගණකයේ ඇති අඩුපාඩු ඔබට Auto හදල දෙයි.

Clean registry / Defragment registry / Remove broken shortcuts/free up disk space/Optimize system startup and shut down / Defragment hard disk යන ආදිය අපට සකසා දෙයි.මෙහි ඇති වැදගත්ම කාරණය නම් පරිගණකයේ තවත් බොහෝ දේ අපට දැන ගත හැකිය.
Start – Program – TuneUp Utilities – All functions
මේ මගේ පළමු ලිපිය, ඔබත් මේක උත්සාහ කර බලන්න. මටනම් හමුවුණු වටිනා වැඩසටහක් මේක. මේ ගැන හොයන්න අදහසක් ආවේ TRIX HUNTER site හා මාධව නිසයි. ඒ අයට මම සුභ පතනව.
මෙතනින් ගන්න බලන්න.
http://download.cnet.com/TuneUp-Utilities-2010/3000-18512_4-10206416.html